evCharger.lk | Fast EV Charging in Sri Lanka
EV Charging Station

Power Your Journey / ඔබේ ගමනට නව පණක්

Providing reliable, fast, and high-quality EV charging solutions across Sri Lanka. / ශ්‍රී ලංකාව පුරා විශ්වාසවන්ත සහ වේගවත් EV ආරෝපණ විසඳුම්. ඔබේ වාහනය ආරක්ෂිතව සහ වේගවත්ව ආරෝපණය කරගන්න.

Our Charger Range / අපගේ EV චාජර් වර්ග

Dual Gun DC Charger

Dual Gun DC Charger

  • Power: 20kW, 25kW, 30kW
  • Features: Dual gun support for charging two vehicles simultaneously. / වාහන දෙකක් එකවර ආරෝපණය කළ හැක.
  • Best for: Ideal for public spots and businesses. / ව්‍යාපාරික ස්ථාන සහ පොදු ස්ථාන සඳහා වඩාත් සුදුසුයි.
Inquire Now / විමසන්න
DC GBT/CCS2 Station

DC GBT / CCS2 Station

  • Power: 25kW to 40kW
  • Compatibility: GBT & CCS2 universal standards. / GBT සහ CCS2 ප්‍රමිතීන්ට අනුකූල වේ.
  • Durability: Weatherproof design for outdoor use. / ඕනෑම කාලගුණ තත්ත්වයකට ඔරොත්තු දෙන කල්පැවැත්ම.
Inquire Now / විමසන්න
Portable Charger

Portable EV Charger

  • Power Output: 7kW Fast Charging.
  • Convenience: Compact and portable design for home or travel. / නිවසේදී හෝ ගමන් බිමන් වලදී භාවිතා කිරීමට ඉතා සුදුසුයි.
  • Condition: Brand New. / අලුත්ම තත්ත්වයේ.
Inquire Now / විමසන්න

Our Charging Stations / අපගේ ආරෝපණ මධ්‍යස්ථාන

Visit our stations located across Sri Lanka. / ශ්‍රී ලංකාව පුරා පිහිටි අපගේ ආරෝපණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන්න.